මළවුන්ගේ මධ්‍යස්ථානය. Owen Jones

Чтение книги онлайн.

Читать онлайн книгу මළවුන්ගේ මධ්‍යස්ථානය - Owen Jones страница 4

මළවුන්ගේ මධ්‍යස්ථානය - Owen Jones

Скачать книгу

‘අල්ලාහු අක්බාර්’ කියන්නට අමතක වෙන්න ඇති. සමහර වෙලාව එදා උදේ එයාගේ මූන හෝදගන්න අවශ්‍යතාවයක් තියෙන්න නැතුව ඇති, වෙන්න තියෙන දේ හැටියට… වෙන්න පුළුවන් දේවල් ගැන ඔයාලගේ මනස වහලා තියා ගන්න එපා. මම කියන්නේ මේ වැඩ මුරයේ ඉතුරු කාලය, අපි සුසෙට්ගේ අදහස එක්ක, ඒ කියන්නේ මේ මිනිහා යුරෝපීය හෝ ඇමරිකානුවෙකු වෙන්න පුළුවන් කියන එක, අපි කියමු කොකේසියානු කියලා, වැඩ කරලා අපිට කොච්චර දුරක් යන්න පුලුවන්ද කියලා බලමු. කොකේසියානු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට සම්බන්ධ ඵෙතිහාසික සාක්ෂි කිසිම දෙයක් නැහැ.”

      “සුදු ජාතිකයොත් බෝම්බ දානවා තමයි, ඔව්, අනෙක් මිනිස්සුන්ට පහර දෙනවා, ඔව්, නමුත් එයාලා ඒ කටයුතුවලදී සාමාන්‍යයෙන් සියදිවි නසා ගන්නේ නැහැ, කොහොමත් නැහැ, හේතුවක් නැතුව.”

      “මෙහේ ඉන්න අපේ මිනිහා මොකක් හරි මෙහෙයුමක යෙදිලා හිටියේ, මැරෙන බව දැන ගෙනමයි. මෙයා කොකේසියානු ජාතිකයෙක් නම්, අපි ගනුදෙනු කරන්නේ අලුත්ම වර්ගයේ මරාගෙන මැරෙන බෝම්බ කාරයන් එක්ක. මීට ඉස්සර කිසිම කෙනෙක්ට මුණ ගැහිලා නැති විදිහේ.”

      “ප්‍රශ්නය මේකයි. පිපිරෙන වෙලාවේ කොකේසියානු ජාතිකයින් කී දෙනෙක් අපරාධය සිදු වෙච්ච ස්ථානයේ හිටියද? කවුරු හරි ඒ ගැන හොයලා බලන්න.”

      “අපි බලමු විසිරිලා ගිය දත් කීයක් සහ අස්ථි කොච්චර අපිට හොයා ගන්න පුලුවන්ද කියලා. ඩීඑන්ඒ පරීක්ෂනයට ඒවා ඔක්කොම අයින් කරගෙන යවන්න. කොකේසියානු සම්භවයක් තියන අයිතිකාරයෙක් නැති ශරීර කොටස් අපිට හම්බවෙයිද කියලා බලමු.”

      “අධිකරණ වෛද්‍යවරු ඒ ගැන සතුටු වෙන්නේ නැහැ, සර්. එයාලට ඒකට සති ගානක් නෙමෙයි, මාස ගානක් යයි.”

      “එයාලා හිතන දේ ගණන් ගන්නේ කවුද? ඒකට කරන්න දෙයක් නැහැ; අපි මෙතන අලුත් දෙයක පටන් ගැම්මේ ඉන්න පුළුවන්. අලුත් ත්‍රස්තවාදී සංවිධානයක් හරි, අළුතෙන් ගැලවිලා ගිය කණ්ඩායමක් හරි, වෙන්න පුළුවන්. ඒක එහෙම නම්, කොකේසියානු ජාතිකයෙක් ඉරාක දෙපාර්තමේන්තු

Скачать книгу